රජරට සරසන විරුවන් හදනා
මඩාටුගම මහ විදුහල් මාතා
ශ්‍රී රේවත හිමි නාමය ගුරුකොට
නමදිමු අප විදුහල් මෑණී......//
රට දැය පිළිබද ආලය පතුරන
විදුහල් මාතා වූ පුදමු
වසනට කැපවෙමු බැතිනෙන නිතිනා
මඩාටුගම මහ විදුහල් සෙවනේ.......//