භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Madatugama Sri Rewatha M.V.

අ/මඩාටුගම ශ්‍රී රේවත මහා විද්‍යාලය

කැකිරාව කලාපය

  • Register
  • Login
Madatugama Sri Rewatha M.V.

අ/මඩාටුගම ශ්‍රී රේවත මහා විද්‍යාලය

කැකිරාව කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අධ්‍යයන

Toggle navigation

අධ්‍යයන කාර්යමණ්ඩලය

  • විදුහල්පති
  • නියෝජ්‍ය විදුහල්පති
  • අධ්‍යයන කාර්යමණ්ඩලය
  • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
  • ශිෂ්‍ය නායක මණ්ඩලය
  1. Home
  2. අධ්‍යයන
  3. අධ්‍යයන කාර්යමණ්ඩලය
  4. විදුහල්පති

 

විදුහල්පති පණිවිඩය

අ/ශ්‍රී රේවත මහා විද්‍යාලය

නොනැවති පෙරට යමු අපේ පැවැත්ම පාසලේ දීප්තියයි.

ආදර්ශ පාඨය පෙරටු කරගෙන එකසිය පස් වසක අතීතයකට උරුමකම් කියන ශ්‍රී රේවත විදු මවගේ දුවා දරුවන් ගුණ නුවණ වඩවන්නට එක් වන මා හට පාසල් ඉතිහාසයේ එදා මෙදා තුල 25 වන විදුහල්පති ධූරය භාර වීම ඉමහත් වගකීමකි. 21 වන සියවසේ ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ නව නැඹුරුව ආරම්භය දෙන්නට සූදානම් වන මොහොතකි මේ. තාක්ෂණික නැඹුරුවත් සමඟ වෙනස් වන සමාජ, ආර්ථික, දේශපාලන ක්‍රියාවලිය තුලින් වෙනස් කරන්නට සූදානම් වන සංස්කෘතිය හා පරිසරය අතර අතරමන් වන්නට නොදී දරුවන්ගේ තාරුණ්‍යය අභිමානවත් අනාගතයකට ගුණාත්මක විශිෂ්ඨයන් ලෙස ලක් මාතාවට දායාද කරන්නට නොමසුරු උත්සහයක් දරන්නෙමි.

 

තාක්ෂණ ලෝකයේ අභියෝගයන් ජයගත හැකි නිපුණතාවයන්ගෙන් හෙබි තම සංස්කෘතිය හා සාරධර්ම අගයන පරිසර හිතකාමි ඵලදායි දුවා දරුවන් කැලක් රේවත මව් තුරුලින් මුදා හැරීමට සමස්ථ පාසල් ප්‍රජාවේම නොමසුරු සහයෝගය නිරන්තරයෙන් අපේක්ෂා කරන අතර රටේ ජීවනාලිය වන දුවා දරුවන් යහමඟ යැවීම අප සැමගේ වගකීමයි.

විදුහල්පති,

අ/ශ්‍රී රේවත මහා විද්‍යාලය

මඩාටුගම

 

 

 

 

 

 

 

Madatugama Sri Rewatha M.V.

අ/මඩාටුගම ශ්‍රී රේවත මහා විද්‍යාලය

කැකිරාව කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • A/sri Rewatha Maha vidyalaya,Madatugama,Kekirawa

: (+94)0252052462

: [email protected]

Supported By

© 2026 Madatugama Sri Rewatha M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk