දැක්ම
අනාගතයකට ගුණාත්මක විශිෂ්ටයින් බිහිකිරීම.
මෙහෙවර
අනාගත තාක්ෂණ ලෝකයේ
අභියෝග ජයගත හැකි
ජාතික අධ්‍යාපන අරමුණු සාක්ෂාත් කරමින්
නිපුණතාවයන්ගෙන් හෙබි
සංස්කෘතිය හා සාරධර් ම අගයන
පරිසර හිතකාමි ඵලදායි
දරු කැළක් බිහි කිරීම