slider.png
images/sch1.png
1.png
4.png
2.png
9.png
PlayPause
previous arrow
next arrow

 

පාසලේ දැක්ම

 

අනාගතයකට ගුණාත්මක විශිෂ්ටයින් බිහිකිරීම.

 

 

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

 

 

 

රජරට පළාතේ නුවර ගම්  කලාවියේ සොභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ  ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි.

විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු හා ද්විතියික හා ජ්‍යෙෂ්ඨ අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. 13න් වසරක අඛණ්ඩ අධ්‍යාපන ව්‍යාපෘතිය යටතේ ආරම්භ කළ වෘත්තිය අධ්‍යාපන අංශයක් ද අප පාසල තුල ක්‍රියාත්මක වේ. මෙම අංශය කලාපයේ ප්‍රථමයෙන් ආරම්භ කල පාසල් කිහිපය අතර අප පාසලද ඇතුලත් වේ.

 

 

Read More

පාසලේ මෙහෙවර

අනාගත තාක්ෂණ ලෝකයේ අභියෝග ජයගත හැකි

ජාතික අධ්‍යාපන අරමුණු සාක්ෂාත් කරමින්

නිපුණතාවයන්ගෙන් හෙබි සංස්කෘතිය හා සාරධර් ම අගයන

පරිසර හිතකාමි ඵලදායි දරු කැළක් බිහි කිරීම.

Notice Board

අපොස සා.පෙළ විභාගයට පෙනී සිටින සිසු දරුවන් වෙනුවෙන් ආශිර්වාද පුජාව

අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසු දරුවන්ට ප්‍රවේශ පත්‍ර ලබා දීම

රේවතට 106ක් ලබයි

ආදී ශිෂ්‍ය සමුළුවේ දෙවන හමුව

Rewatha MV