2023/06/26 දින සිට මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන දරුවන් සදහා විභාග අභිමුක විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක වේ.